ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් හෙළිදරව්වක්

0
283

කෝවිඩ් වෛරස තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

එහි ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් මහතා පැවසුවේ, දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව විය හැකි බවය.

අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඒ වගේම 2022 වසරේ දී ද කෝවිඩ් වෛරසය ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව ඔහු පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here