ජනාධිපති මට බැන්නා- ඇමති මහින්දානන්ද

0
306

විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට යෝජනා කිරීම හේතුවෙන් ජනාධිපතිතුමන් තමන්ට බැනුම් ඇසීමට සිදු වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙරටට සහල් ආනයනය කිරීමට සිදුවූයේ රජය ඉල්ලා සිටියද ගොවියා වී නොවිකුණා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් බවත් ඔහු පැවසීය.

දැනට විදේශයන්ගෙන් ආනයනය කරන සියළුම ආහාර ද්‍රව්‍ය කාබනික ලෙස ගෙනවීමට හැකියාවක් නැති බවත් රට තුළ ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වන තෙක් එය කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here