අපි රැස්වෙනවා! තීන්දුවක් ගන්නවා!

0
309

යුගදනවි බලාගාර ගිවිසුමේ තවත් ගිවිසුම් 2ක් අස්සන් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබදව ඉදිරියේදී පක්ෂ 11ක නායකයන් මුණගැසී සාකච්ජා පැවැත්වීඹට සූදානමින් සිටින බවත් අමාත්‍ය විරල් වීරවංශ මහතා කීය.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අමාත්‍යවරයා ආණ්ඩුව අපට සලකන ආකාරයට වඩා වැදගත් වන්නේ ජනතාවට සලකන ආකාරය පිළිබදව බවද සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here