පුවත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ විරෝධතාවක By ciawpdev - October 22, 2021 0 295 FacebookTwitterPinterestWhatsApp සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවක නිරත වනවා. ඒ පොහොර ගැටළුව මුල් කර ගනිමිනි. විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වන බවයි සඳහන් වන්නේ.