කළු දිලීර රෝගය නිසා පළමු වරට
මෙරට පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

0
327

ශ්‍රී ලංකාවේ ප්‍රථම කළු දිලීර ආසාදිත මර ණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වෙයි.

මෙලෙස කළු දිලීර රෝගය නිසා මිය ගොස් ඇත්තේ ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මර ණය මීට සතියකට පමණ පෙර වාර්තා වී ඇති අතර ඔහුගේ පරීක්ෂණ වාර්තා පැමිණ ඇත්තේ අද දිනයේදීය.

එම වාර්තා වලට අනුව ඔහු කළු දිලීර ආසාදනයෙන් මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here