ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹේ

0
306

ඔක්තෝබර් 25 වැනිදා සිට පළාත් තුළ දුම්රිය ධාවනය ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here