Saturday, September 21, 2024

සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන්ට ලබන මස සිට බූස්ටර් මාත්‍රාව

නොවැම්බර් 1දා සිට කොවිඩ් -19 වැළැක්වීමේ යෙදී සිටින පෙරටුගාමී සේවකයින්ට ෆයිසර් එන්නත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද පැවති කොවිඩ් -19 ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණ ගත් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව, කොවිඩ් -19 පැතිරීමට එරෙහිව සටන් කරන සෞඛ්‍ය, හමුදා, පොලිස්, සංචාරක ව්‍යාපාර සහ අනෙකුත් අංශවල පෙරටුගාමී සේවකයින් සඳහා බූස්ට් මාත්‍රාව ලබා දෙන බව යුධ හමුදාපතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles