ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා

0
292

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමග පැවැත්වෙන බවයි.

දිගින් දිගටම ඉන්ධන වෙළඳාමෙන් අලාභ සිදු වන නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමිය යුතු බවට සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට දැනුම් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here