දයාසිරිට කිරිඇල්ලගෙන් අත් වාරුවක්

0
310

පැන්ඩෝරා පත්‍රිකා මගින් පසුගිය දා අනාවරණය කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම යෝජනාවට සහාය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here