සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11-13 පංති ආරම්භ කිරීමට යයි

0
284

පාසල් යළි ආරම්භ කිරීමේ දෙවැනි පියවර ලෙස සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11,12,13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී තීරණය වී තිබෙන්නේ ‍අධ්‍යාපන බළධාරීන් සහ සෞඛ්‍ය බළධාරීන් සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු ඊයේ ආරම්භ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here