ගෑස් වැඩිවුණ එක අපෙන් අහන්න එපා දෙයියනේ – වියත්මගේ ඕෂධී

0
353

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ නමුත් ආණ්ඩුවේ තීරණ ගන්නේ තමන් විසින් නොවන හෙයින් ගෑස්මිල වැඩිවීම පිළිබඳව තමන්ගෙන් නොවිමසන ලෙස ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක් සහ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වූ ඕෂධී හේවාමද්දුම මහත්මිය ෆේස්බුක් සටහනක් තබා තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here