ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

0
305

ලබන 27 වනදා රුපියල් මිලියන 56,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා වන ගෙවීම් ලබන 29 වැනිදා කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here