යුගදනවි කොටස් පැවරීමේ ගිවිසුම ගැන අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක්

0
326

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ අද (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here