මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරයි

0
544

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට ඉතාමත් සාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

මෙම සැත්කම සිදු කොට ඇත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසින්.

මහාචාර්ය වෛද්‍ය රොබට් මොන්ටිගෝමරි මහතා පවසා ඇත්තේ සැත්කම සාර්ථකව අවසන් කළ ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here