වාසු අයවැය රහසක් හෙළිකරයි

0
424

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය    වාසුදේව නානායක්කාර මහතා  පැවැසීය.

ජනතාවගේ ජීවන වියදම ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here