රසායනික ද්‍රව්‍ය රැගත් විශාල නෞකාවක ගින්නක්

0
317

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

 

කැනේඩියානු වෙරළ ආරක්ෂක අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගත් බවයි.

තවත් 5 දෙනෙකු ගිනිගනිමින් ඇති නෞකාවේ සිටින බවත්ය එමමෙන්ම ගීන්න නිවා දැමීම සඳහා ටග් යාත්‍රා සහ හෙලිකොප්ටරයක් යොදවා ඇති බවත්, ඔහු සඳහන් කළා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පතල් රසායනික ද්‍රව්‍ය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම් කිංග්ස්ටන් නම් බහලුම් නෞකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here