සුළු ජාතිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කලා යැයි චීනයට චෝදනා

0
317

චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුලු‍ සුලු‍තර කණ්ඩායම්වල මානව හිමිකම් උල්ලංඝණය කරන බවට රටවල් 43 කින් චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ රැදවුම් කදවුරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 43ක් නිකුත් කළ වාර්තාවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට කරුණු වාර්තා කර ස්වාධීනව පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබාදිය යුතු බවටයි අදාළ රටවල නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here