Saturday, November 16, 2024

ගුරු උද්ඝෝෂණයෙන් මාර්ග අවහිරයි…

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය අවහිරවී තිබෙනවා.

එැබිවින් ගාලු මුවදොර මාර්ගය මගහැර විකල්ප මාර්ග අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles