රාජිත-චම්පික , ජමිපර ලෑස්තියි ඇතුළට යන්න සැරසෙන්න

0
320

චම්පික රණවකට හා රාජිත සේනාරත්නට හිර ගෙදරට යාමට සූදානම් වන්නැයි ඇවන්ගාඩ් (AvantGarde) සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් චෝදනා ඔප්පු කළ හැකි සියලු සාක්ෂි ලැබී අවසන් බවත් එනිසා ඉක්මනින්ම ඇතුළට යන්න සූදානම් වන ලෙසත් ඔහු කියා සිටියේය.

ඔවුනට අදල චෝදනා ගොනු කරමින් නඩු දැනටමත් අධිකරණයේ නඩු කටයුතු ක්‍රියාත්මක වන බවත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එහි පරීක්ෂණ මඳක් ප්‍රමාද වූ නමුත් දැන් ඒවා යළි ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here