ආණ්ඩුවට ඩීල් නෑ – වැරදි කරානම් දඬුවම්..

0
321

වැරදිකළඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවීම සඳහා ආණ්ඩුව කිසිසේත් පසුබට නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මරදාන ප්‍රදේශයේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ආණ්ඩුවට කිසිවෙකු සමඟ ඩිල් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here