මිනිස්සුන්ගේ දෙපතුළ ළඟට යන මිනිහා වෙනුවට මිනිස්සු වීරයාව පත්කර ගත්තා!

0
315

තමන් එදා ජනාධිපතිවරණයේදී රටේ ජනතාවගේ දෙපතුළ ළගට පැමිණ ප්‍රශ්න විසදන බව කියද්දී ඇතමුන් එය විහිලුවට ලක් කළ බවත්, ජනතාව වීරත්වය සොයා ගොස් රටම විනාශ මුඛයට ඇද වැටී ඇති බවත් විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ රටට බත සපයන එළවලු බවභෝග වගාව කුරුදු වගාව ඇතුලු කෘෂිකර්මාන්තයම අද ආණ්ඩුව විසින් විනාශ කොට ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here