විදෙස්ගත වන සිසුන් ක්‍රමයෙන් ඉහළට

0
458

උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.

මීට පෙර දෛනිකව ඉල්ලුම් කර ඇත්තේ, සිසුන් 350ක් වැනි ප්‍රමාණයක් වන අතර මේ වන විට එය දහසේ සීමාව ඉක්මවා යමින් පවතින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here