අංගොඩ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

0
338

අංගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උදෑසන 6.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි පුද්ගලයෙක්.

එසේම 45 හැවිරිදි වියේ පසුවන තවත් පුද්ගලයෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි, මුල්ලේරියාව පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව සදහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here