චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්

0
353

චීනයේ සිට කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වා ඇති චීනයේ කින්ඩාවෝ සමාගමටත් එහි දේශීය නියෝජිතයාටත් මහජන බැංකුවටත් එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකු විසින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස එම නියෝගයේ සඳහන්ය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here