අගමැති පුත් රෝහිත රාජපක්ෂ හෙට සිට ක්‍රිකට් පිටියේ දස්කම් පෑමට සූදානම්

0
556

ඒ අනුව කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වෙන තරඟයට රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ හෙට (27) සිට අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

Gossip Sinhala News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here