රන්මල් කොඩිතුවක්කුට ස්ථාන මාරුවක්

0
323

පුද්ගලයෙක් ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙනත් අංශයක් වෙත මාරුකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඔහු වෛද්‍ය සේවා සහ සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here