චීන පොහොර නැවට කෟෂිකර්ම ඇමති කරන්න යනදේ

0
386

චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රුගත් නෞකාව කිසිඳු හේතුවක් මත රට තුළට ඇතුළු කර නොගන්නා බව කෟෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පොහොර පිළිබඳව යලි සාම්පල පරීක්ෂණයක් නොකරන බවත්, ගෙවීම් සිදු නොකරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here