පුවත් මහීෂ් තීක්ෂණ හෙට තරග බිමට By ciawpdev - October 27, 2021 0 383 FacebookTwitterPinterestWhatsApp සුළු ආබාධයකට ලක්ව බංග්ලාදේශ තරඟය සඳහා සහභාගී නොවූ මහීෂ් තීක්ෂණ හෙට (28) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟය සඳහා ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.