මේ වෙලාවේ උද්ඝෝෂණ කරන්නේ ගුරුවරැන්ගේ ඔළුවලට වෙඩි තැබූ ජවිපෙ අයයි

0
325

මේ වෙලාවේ උද්ඝෝෂණ නොකළ යුතු වෙලාවක් බවත්, මේ වෙලාවේ උද්ඝෝෂණ කරන්නේ ගුරුවරූන්ගේ ඔළුවලට වෙඩි තැබූ ජවිපෙ බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම නිසා තමන් ජනාධිපතිවරයාගෙන් මෙම කටයුතුවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.

ජනාධිපතිවරයා කාබනික පොහොර වගාව කරන බවට දුන් පොරොන්දුව සජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා පැවැති එකක් බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here