ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

0
362

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද ඕස්ටේ්‍රලියාව සමඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30ට ආරම්භ වන මෙම තරගයට පසුගියදා ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවති තරගයට එක් නො වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here