ඉන්දියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

0
289

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

“අග්නි 5” ලෙස නම් කර ඇති මෙම බැලැස්ටික් මිසයිලය ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට අත්හදා ඇති බවයි වාර්තා වන්නේ.

කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here