අගමැති සහ චීන තානාපති අතර හමුවක්

0
285

මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (27) සිදු වුණා.

එම හමුවේදී මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රසාදය පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට ප්‍රණාමය පළ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here