එන්නත්කරණයේදි ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය අමෙරිකාවේත් පැසසුමට

0
319

එන්නතකරණයේදි ශ්‍රි ලංකාව අත්කරගෙන ඇති සාර්ථකත්වය අමෙරිකාවේ පැසසුමට ලක්වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදි ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලැයිනා ටෙප්ලිට්ස් මහත්මිය සිය සේවය නිමවා සිය රට බලා පිටත්වීමට ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවැති හමුවකදි මේ බව සදහන් කර තිබේ.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනිමට ඇලැයිනා මහත්මිය දැක්වු සහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

එන්නත්කරණය හා වෛද්‍ය උපකරණ සපයා දීමට අමෙරිකාව ලබාදුන් සහය ද මෙහිදි ජනාධිපතිතුමා කෘතවේදිව සිහිපත් කළේය.

SLBC NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here