ජපුර සිසුන් කඳුළු ගෑස් කා විසිරෙයි..

0
342

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද දහවල් විරෝධතා පා ගමනක් ආරම්භ කර ඇති අතර කොල්ලූපිටිය මංසන්ධියේදී පොලිස් කැරලි මර්දන ඒකකය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පාගමන විසුරුවා හැර ඇත.

එසේම එම විරෝධතා පාගමන හේතුවෙන් කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූමුවදොර දෙසට මාර්ගය ද පොලිසිය විසින් වසා දැමීමට කටයුතු කල බව සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here