Saturday, September 21, 2024

ගුවන් මගීන් සඳහා නව QR ක්‍රමයක්

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ කොවිඩ් පර්‍යේෂණයට මුහුණ දී ගුවන් තොටුපොළෙන් පිටව යා හැකි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති නිර්දේශයන්ට අනුව ලංකාවට ගුවන් මගින් විදේශිකයන් පැමිණි පසු පරීක්ෂණයට භාජනය කල හැකි ක්‍රම දෙයක් ඇත.

එනම් , පළමුව එන්නත් දෙකම ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීම සහ පැය 72  ක් ඇතුලත PCR පරීක්ෂණය කර ඇත්නම් මෙම ගුවන් මගින් ලංකාවට පැමිණි පිරිස තමන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුලත් පත්‍රිකාව සම්පූර්ණ කල පසු, එය  සත්‍ය තොරතුරු ද යන්න සෞඛ්‍ය නිළධාරීන් විසින් ද පරීක්ෂා කර බලා ආගමන විගමන හා රේගුව මාර්ගයෙන් ඔවුන් හට  පිටවී යා හැක. දිනකට 3,500 ක් පමණ ගුවන් මගීන් සංඛ්‍යාවක් ඒ අනුව පිටවී යනු ලබයි.

ඒ අනුව නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව , එනම් ඕනැම ගුවන් මගියකු හට අවශ්‍ය නම් එම තාක්ෂණික ක්‍රමවේදය මගින්  www.airport.lk යන වෙබ් පේජයට ගොස් එම පෝරමය පුරවා යැවූ විට ගුවන්තොටුපොළෙහි ඇති නිළධාරීන් ගුවන් මගීන් අදාල රටෙන් පිටත් වීමට පෙර සියල්ල සොයා බලා ඔවුන්ට ඊමේල් පණිවුඩයක් මගින් හා QR  කෝඩ් එක දන්වා සිටී. පසුව ඔවුන් ලංකාවට ආ විගස ඔහුගේ QR කෝඩ් එක අදාළ ස්ථානයට පෙන්වූ විගස තත්පර් 20ක් වැනි කෙටි කලක් තුළ එම මගියා හට සාමාන්‍ය ආකාරයට පිටවී යාමට හැකියාව ලැබේ.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=1190748975&adf=1693081790&pi=t.aa~a.2158495035~i.11~rp.4&w=694&fwrn=4&fwrnh=100&lmt=1635563293&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=694×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F157-%25E0%25B7%2583%25E0%25B6%2582%25E0%25B7%2580%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B0%25E0%25B6%25B1-%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25AD%25E0%25B7%258A%2F96032-%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%25B8%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B7%2583%25E0%25B6%25B3%25E0%25B7%2584%25E0%25B7%258F-%25E0%25B6%25B1%25E0%25B7%2580-QR-%25E0%25B6%259A%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B6%25B8%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMC4wLjAiLCJ4ODYiLCIiLCI5NS4wLjQ2MzguNTQiLFtdLG51bGwsbnVsbCwiNjQiXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hdHRlc3RhdGlvbi5hbmRyb2lkLmNvbSIsInN0YXRlIjo3fV0.&dt=1635563534081&bpp=7&bdt=10024&idt=7&shv=r20211027&mjsv=m202110270101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D561f3197f3f2d63d-22d1e94251cc0087%3AT%3D1633745703%3ART%3D1633745703%3AS%3DALNI_MbACWnrVjokWxbayDlhQntWx9RORA&prev_fmts=0x0&nras=2&correlator=8137253432191&frm=20&pv=1&ga_vid=355128252.1633715188&ga_sid=1635563534&ga_hid=218875019&ga_fc=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&adx=260&ady=904&biw=1499&bih=694&scr_x=0&scr_y=0&eid=44751037%2C31063348%2C31063140%2C21067496&oid=2&pvsid=2655235801855232&pem=914&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1517%2C694&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=iZGkw7Sa4q&p=https%3A//www.lankanewsweb.net&dtd=M

නමුත් එම මගියා එම රටේදී අවශ්‍ය පරීක්ෂණ වලට භාජනය නොවී පැමිණියේ  නම් ගුවන් තොටුපොළට ඇතුල් වන ස්ථානයේම QR  අවශ්‍යයතාවය සලසා ඇත.

තමන්ගේ QR පරීක්ෂණයෙන් පසු ගුවන් මගියා එන්නත් දෙකම සම්පූර්ණ කර නැතිනම් එක්වැක්සින් එකක් පමණක් නම් කර ඇත්තේ නම් අනිවාර්යයෙන්ම PCR පර්‍යේෂණයට සහභාගි විය යුතුය.

ඉන්පසු  යුධ හමුදාව සමග එක්ව යුධ හමුදා බස් මගින් පරීක්ෂණාගාරය් වෙත ගෙන යන අතර ඉතා සුළු කාලයක් තුල එනම් මිනිත්තු පහක් වැනි කාලයක් තුළ සියලු කාර්‍යන් අවසන් කරන අතර ප්‍රථිඵල පැමිණීමට පැය තුනක වැනි කාලයක් පමණ සිටිය යුතුය .

මෙම ක්‍රියාවලිය මත ගුවන් මගීන් හට කිසිදු අපහසුතවයකින් තොරව රට තුළට පිවිසීමට ඉඩ ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles