මහ බැංකු අධිපතිට විරෝධය පාන්න ආ රෝහිත/ශ්‍රියානි රෝහලේ..

0
345

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් මේ වන විට කොළඹ කොටුවේ පැවැත්වෙයි.

ඒ අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු කියයි.

මෙහිදී මන්ත්‍රීවරයා විසින් පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම විරෝධයේදීම පා.ම ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here