INTERNATIONAL කොවිඩ් මරණ ගණන මිලියන 5 ඉක්මවයි By ciawpdev - October 30, 2021 0 335 FacebookTwitterPinterestWhatsApp ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 50 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ. ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගිනි.