Sunday, September 22, 2024

කොරෝනා අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

සංචර නීති ලිහිල් කිරීමත් සමග  ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා  රට  කොළ කලාපයෙන් රතු කලාපයට යළි පැමිණීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටට සංචාරකයන් පැමිණීම ඉහළ යන අවස්ථාව මෙවැනි   තත්වයක් ඇති වුවහොත්  විශාල විදේශ විනිමයක්  අහිමි වනු ඇතැයි පැවසූ හෙතෙම සංචරණ නීති ඕනාවටත් වඩා ලිහිල් කිරීම  සුබවාදී තත්ත්වයක් නොවන බවද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles