සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හදිසියේ රැස්වෙති

0
294

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද උදෑසන හදිසියේම රැස්වී තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන මනුෂ නානායක්කාර, එස්. එම් මරික්කාර්, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙහිදී එක්ව සාකච්ඡාව කර ඇත.

කිසිදු බාහිර පුද්ගලයෙක් නොමැතිව මෙම සාකච්ඡාව පවත්වා තිබේ. ආණ්ඩුව පෙරලීම සදහාවන රහස් සාකච්ඡාවක් ලෙස මෙය පවත්වා ඇති බවත්, ඒ ගැන දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇති බවත් සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here