එස්.එම්. රංජිත් ජනපති කොමිෂම හමුවට..

0
636

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඔහු මෙලෙස කැඳවා ඇත්තේ පළාත් සභාවේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ජනපති කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වන අතර මීට පෙරද මේ සිදුවීමට අදාලව ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

එසේම මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 11 දෙනෙකුද නොතීසි ලත් පාර්ශවය ලෙස එම කොමිසම විසින් නම් කර තිබෙනවා.

ඔවුන්ගෙන්ද අද දිනයේ ප්‍රකාශ සටහන් කර ගන්න බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here