Friday, September 20, 2024

රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියාගේ සිරුර මාසයක් තිස්සේ ‌රෝහලේම වතුර ටැංකියේ! ඔක්කොම බීලා තියෙන්නේ ඒ වතුර!

මීට මාසයකට පමණ ඉහතදී ‌ගම්පොළ රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියෙකුගේ මළ සිරුර රෝහලේම ජල ටැංකියෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මොහු පොලිස් සැරයන්වරයකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී ප්‍රතිකාර ලබමින් සිටියදී අතූරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී ඇත.

පසුව ඊයේ දිනයේදී වතුරෙන් දුර්ගන්ධයක් මතුවීම සම්බන්ධයෙන් සොයා බැලූ සේවකයන්ට වතුර ටැංකියේ තිබී මෙම මළසිරුර හමුව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව මාසයක් තිස්සේ මෙම ජලය භාවිත කළ පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතළ අර්බූධයක් මතුව ඇති අතර ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Hiru Gossip

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles