Saturday, September 21, 2024

‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ – විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි

‘අපි ශවේන්ද්‍ර සිල්වාගේ ගෝලයො තමයි’ යැයි කෑ ගසමින් සහ අසභ්‍ය වචන කියමින් මහපාරේ නිරුවතින් යකා නැටූ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා අද දින පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles