ජවිපෙන් පුළුල් මහජන ව්‍යාපාරයක්

0
377

රටේ ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන විසඳුම් සහ යෝජනා රැගෙන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම හෙට සිට ක්‍රියාවට නංවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

මහරගමින් එය ආරම්භ වන අතර, “ගමෙන් පටන් ගමු” යන මැයෙන් එය නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here