Friday, September 20, 2024

පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා

මහජන බැංකුව අසාදු ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමති මණ්ඩලය වගකිව යුතු බව පූජ්‍ය ඔිමල්පේ සෝභිත හිමියෝ පවසති.

පොහොර පරික්ෂාවකින් තොරව එල් සී විවෘත කිරීම මගින් මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටලුවක් මතුවී ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

මෙරටට වැඩි වශයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ චීනයෙන් බවත් මෙරට භාණ්ඩ වැඩි වශයෙන් චීනයටද අපනයනය කරන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයා වහාම පරික්ෂණයක් පවත්වා රාජ්‍යත්‍රාන්තික තත්වය සම්බන්ධයෙන් සමතයකට ආ යුතු බවත් හිමියන් පැවසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles