අවසන් පූර්ව වටයට යෑමෙි ශ්‍රී ලංකා බලාපොරොත්තුව – එංගලන්තය සමග තීරණාත්මක තරගය අද

0
411

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට අදාළව ශ්‍රී ලංකාව සහභාගිවන තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තරග තුනකට ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර තිබෙනවා.

අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනවා.

සාජා හිදි රාත්‍රී 07.30ට මෙම තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here