සය වසරකට පසුව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව සෘජු ගුවන් ගමන් ඇරඹෙි

0
307

වසර 6කට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ වී තිබෙනවා

ඒ අනුව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින්, චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අද උදෑසන 4.49 මගීන් 200ක් සමඟින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here