ජනතාව මැදිහත් කරගත් නව දේශපාලන ගමනක් අරඹනවා – අනුර

0
267

ජනතාව මැදිහත් කරගත් සක්‍රීය නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරෙන ගමෙන් පටන්ගමු වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට අද මහරගම නගරයේදි එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here