” ඇත්ත කියන්නේ ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ද ? විමල්ලා ගමිමන්පිලලද ?” – සමන් රත්නප්‍රිය

0
288

මේ තරම් මහජන විශ්වාසය කඩ කළ ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබුණු අතර විමල්, ගම්මන්පිල සහ වාසුදේව යන ඇමතිවරු කියන්නේ ඇත්ත නම් මේ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට අයිතියක් නැති බව ජාතික වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඒ, ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

LNG බලාගාරය සම්බන්ධයෙන් සිදු වූයේ පැහැදිලිවම වංචාවක් වන අතර විමල්, ගම්මන්පිල සහ වාසුදේව යන ඇමතිවරු කියන්නේ බොරු නම් ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කර ආණ්ඩුවෙන් එළියට දැමිය යුතු වෙන අතර නැත්නම් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකළ බවට පිළිගෙන ඉල්ලා අස් විය යුතු බවයි රත්නප්‍රිය මහතා කියා සිටියේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here