පුවත් ශ්‍රී ලංකාව නව කොරෝනා ප්‍රභේදය (NEW VARIANT) පිළිබඳ නිරන්තර අවධානයෙන් By ciawpdev - November 1, 2021 0 276 FacebookTwitterPinterestWhatsApp A 30 නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව නිරන්තර අවධාවයෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සියළු දැනුවත් කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරන බව ද ඒ මහතා සඳහන් කරයි.