නාමල්… ඔබ එනතුරු උදය බලා සිටී

0
407

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඉදිරි ආසන්න දින කිහිපය ඇතුලතදී අත්අඩංගන ගැනීවට නියමිතව ඇති බව ආණ්ඩුවට පක්‍ෂපාතී සමාජ ජාලා පිටු හා වෙබ් අඩවි ඔස්සේ වාර්තා කරමින් තිබේ.

ඒ සඳහා නීතිපති අවසරය ලැබී ඇතැයිද හිටපු ජනපති පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

මන්ත‍්‍රී නාමල් රාජපජෂට එරෙහිව චෝදනා කිහිපයක්ම මේ වන විට ආයතන කිහිපයකම පරීක්‍ෂණ කිරීමෙන් පසුව නීතිපතිවරයා වෙත යවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here